Cricket KnowledgeCricket NewsEXCLUSIVE

ක්‍රීඩා යෞවුන් කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ ඒම ධූරවලින් ඉවත් කරයි.

ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් තමන් ඉවත් කළ බව රොෂාන් රණසිංහ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම අමාත්‍ය ධුරවලින් සහ අනෙකුත් ධුරවලින් ඉවත් කළ බව දන්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිපියක් ලැබුණු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button