Cricket GossipCricket NewsEXCLUSIVE

මොහොමඩ් ශාමි විකට් ගත්තෙ ප්ලේයර්ස්ලට සල්ලි දීලා – ශාමිගෙ හිටපු බිරිද කියයි

ලෝක කුසලානයේ දී මොහොමඩ් ෂාමිගේ කැපී පෙනෙන දස්කම් ඉන්දීය රසික හදවත් දිනා ගනිමින් සිටියදී, ඔහුගේ විරසක බිරිඳ හසින් ජහාන් සමාජ මාධ්‍ය තුළ ඇයගේ ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් වලින් අවධානය දිනා ගත්තාය.

කෙසේ හෝ නැවතත් හඩ අවදි කරමින් ඇය, මොහොමඩ් ශාමි කඩුළු ලබා ගැනීමට ප්‍රතිවාදි කන්ඩායමේ පිතුකරුවන්ට මුදල් ලබා දී ඇති බවට ප්‍රකාශයක් සිදු කර ඇතෛ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කෙසේනමුත් ඇය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
8
+1
2
+1
110
+1
11
+1
9
+1
7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button