- EXCLUSIVE
මහීෂ් තීක්ෂණ,ඩිල්ශාන් මධුශංක හා කුසල් මෙන්ඩිස් ILT20 තරඟාවලිය සඳහා SHARJAH WARRIORS සමඟින් ගිවිසුම් ගත වෙයි!
ILT20 හො දෙවන සංස්කරණය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් SHARJAH WARRIORS කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව තිබේ. එසේ SHARJAH WARRIORS සමඟින්…
Read More » - EXCLUSIVE
ILT 2024 වර්ශය සදහා කුසල් ජනිත් හා වියස්කාන්ත් MI Emirates කණ්ඩායම සමග එක් වේ.
International League T20 හි 2024 තරගවාරය සදහා ශ්‍රි ලංකා ප්රහාරාත්ම පිතිකරුවකු වන කුසල් ජනිත් පෙරේරා හා ජැෆ්නා කිංග්ස් හි පා…
Read More » - EXCLUSIVE
දුශ්මන්ත චමීරට හා වනිඳු හසරංගට ආසියානු කුසලානය මඟහැරෙන ලකුණු !
ඊයේ LPL සිව්වැනි අධියර නිමාව දුටුවේ B-Love Kandy කණ්ඩායමට ශූරතාවය හිමිකර දෙමින්.කෙසේ නමුත් අවසන් මහා තරඟයේ කොටස් කරුවෙකු වන්නට වනිඳු…
Read More » - EXCLUSIVE
චැප්මන්ගෙ හා විල් යන්ග්ගෙ අර්ධ ශතක හේතුවෙන් නවසීලන්තය, එක්සත් අරාබියට එරෙහිව තරඟාවලිය 2-1ක් ලෙස ජය ගනී.
සෙනසුරාදා පැවති පරාජයෙන් පසුව නවසීලන්ත කණ්ඩායම නැවත විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කරමින්, තුන්වන T20I තරඟය ලකුණු 32කින් ජයගෙන තරඟ තුනකින් සමන්විත…
Read More » - EXCLUSIVE
අවසන් පන්දුවාරයේ දඹුල්ල පරදා නුවරට විශිෂ්ඨ ජයක් – සිව්වන ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව B-Love Kandy කණ්ඩායමට
4 වැනි වරටත් පැවැති ලංකා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයේ ඊයෙ (20) රාත්‍රියේ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන්…
Read More » - LPL
LPL 2023 තරඟාවලියේ අවසන් මහා සංග්‍රාමයට සහ අති උත්කර්ෂවත් සමාප්ති උළෙලට සියල්ල සුදානම්.!
සිව්වන වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ…
Read More » - EXCLUSIVE
ඉතිහාසයේ ප්‍රථම වතාවට නවසීලන්තය පරදවා එක්සත් අරාබි එමිර් රාජ්‍යට විස්සයි විස්ස ජයක්.
Dubai (DSC) හි පැවති දෙවන 20 විස්ස තරගයෙන් කඩුළු 7 ක ජයක් ලබා ගත් එක්සත් අරාබි එමිර් රාජ්‍ය විස්සයි විස්ස…
Read More » - EXCLUSIVE
ආබාධය පසෙක තබා වගකීම කරටගත් B-LOVE නායක වනිඳු හසරංගගෙන් විශිෂ්ඨ ඉනිමක් – මෙවර තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ වනිඳුට !
මෙවර LPL තරඟාවලිය නිමාවන්නට තවත් දින දෙකක් පමණයි ඉතිරිව තිබෙන්නේ.අද තීරණාත්මක අවසන් පූර්ව තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර…
Read More » - LPL
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය සිව් වන LPL අවසන් මහා තරඟයට පිවිසෙන්නේ Galle Titans ද ? B-Love Kandy ද ? – තීරණාත්මක තරඟයට ඔබ සුදානම්ද ?
ලංකා ප්‍රිමියර් ලිග් තරඟාවලියේ PLAY-OFF වටයේ අවසන් තරඟය ලෙස අද රාත්‍රියේ Galle Titans කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායම අතර තරඟය…
Read More »








