Cricket NewsEXCLUSIVELPL

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය සිව් වන LPL අවසන් මහා තරඟයට පිවිසෙන්නේ Galle Titans ද ? B-Love Kandy ද ? – තීරණාත්මක තරඟයට ඔබ සුදානම්ද ?

ලංකා ප්‍රිමියර් ලිග් තරඟාවලියේ PLAY-OFF වටයේ අවසන් තරඟය ලෙස අද රාත්‍රියේ Galle Titans කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායම අතර තරඟය පවථ්වෙඉමත නියමිතයි.

මෙම තරඟය ජයග්‍රහණය කරන කණ්ඩායම හෙට රාත්‍රියේ පැවැත්වෙන සිව් වන LPL අවසන් මහා තරඟයේදී Dambulla Aura කණ්ඩායම සමග තරඟ වැදීමට නියමිතයි.

Ground එකට ගිහින් Cheer කරන ගමන් #LPL playoffs බලන්න.

ඉක්මනට ඉවර වෙන්න කලින්, ඔබේ ටිකට් එකත් දැන්ම වෙන් කරගන්න..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button