Cricket NewsEXCLUSIVELPLPremier League

අවසන් පන්දුවාරයේ දඹුල්ල පරදා නුවරට විශිෂ්ඨ ජයක් – සිව්වන ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව B-Love Kandy කණ්ඩායමට

4 වැනි වරටත් පැවැති ලංකා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයේ ඊයෙ (20) රාත්‍රියේ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී දඹුල්ල අවුරා පිල පරදවා කඩුලු පහක ජයක් අත්කර ගැනීමට බී-ලව් මහනුවර පිල සමත්විය. පන්දු 21කදී නොදැවී ලකුණු 25ක් ලබා ගත් ඇන්ජලෝ මැතිව්ස් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

Dambulla Aura 147/4 in 20 overs ( Kusal Mendis 22, Sadeera Samarawickrema 36, Kusal Perera 31*, Dhananjaya de Silva 40; Nuwan Pradeep 1-30, Chathuranga de Silva 2-25, Mohamed Hasnain 1-38)

lost to B-Love Kandy 151/5 in 19.5 overs (Mohammad Harris 26, Kamindu Mendis 44, Dinesh Chandimal 24, Angelo Mathews 25*; Binura Fernando 2-31, Noor Ahamad 3-27) by five wickets (with 1 ball remaining)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button