Cricket NewsEXCLUSIVE

මහීෂ් තීක්ෂණ,ඩිල්ශාන් මධුශංක හා කුසල් මෙන්ඩිස් ILT20 තරඟාවලිය සඳහා SHARJAH WARRIORS සමඟින් ගිවිසුම් ගත වෙයි!

ILT20 හො දෙවන සංස්කරණය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් SHARJAH WARRIORS කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව තිබේ.

එසේ SHARJAH WARRIORS සමඟින් ගිවිසුම් ගතවී ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනා වනුයේ මහීෂ් තීක්ෂණ,කුසල් මෙන්ඩිස් හා ඩිල්ශාන් මධුශංක යි !

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button