- IPL
වනිඳුගේ සුපිරි දස්කම් සමගින් RCB කණ්ඩායම මෙවර තරඟාවලියේ සිය තෙවන ජයග්‍රහණය වාර්තා කරයි – ප්‍රසාද ලකුණු සටහනේ 5වැනි තැනට.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2023 වසර සඳහා වන සංස්කරණය අති…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟාවලිය සඳහා බංග්ලාදේශයේ ජ්‍යෙෂ්ඨයින් විවේක ගන්වයි.
බංග්ලාදේශය අප්‍රේල් සහ මැයි මාසවල ශ්‍රී ලංකා සංචාරය සඳහා 16 දෙනෙකුගෙන් යුත් ඔවුන්ගේ සංචිතය නම් කර ඇත. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන…
Read More » - EXCLUSIVE
හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 14කින් පරාජය කිරීමත් සමග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු සටහනෙ 6 වැනි ස්ථානයට – RCB කණ්ඩායම 8 වැනි ස්ථානය දක්වා ඇද වැටේ.
IPL හී 25 වන තරගය ලෙස ඊයෙ (18) හයිද්‍රාබාද් හීදි පැවති තරගයෙන් ලකුණු 14ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස්…
Read More » - EXCLUSIVE
මතීෂ පතිරණ විසින් RCB කණ්ඩායමට එරෙහිව යැවු අවසන් පන්දුවාරය කෝටි 2.4 ක පිරිසක් JioCinema ඔස්සෙ නරඹයි.
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලිග් තරඟාවලිය ලෙසින් සැලකෙන ප්‍රිමියර් ලිග් තරඟාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ 24…
Read More » - Trending Article
“මහේන්ද්‍ර සිං දෝනිගේ අත්දැකීම්, විශ්වාසය සහ නිවැරදි මග පෙන්වීම යටතේ ගොඩනැගෙන චෙන්නායි අනාගත ආයෝජනය” – මතිෂ පතිරණ
මහේන්ද්‍ර සිං දෝනි, එහෙමත් නැත්නම් MSD කියන්නේ ඉන්දියාවේ ක්‍රිකට් පුරාවෘත්තයක්. සචින් තෙන්දුල්කාර්ගෙන් පස්සේ ඉන්දියාවේ මිනිස්සු ක්‍රිකට් ක්‍රීඩකයෙක් “දේවත්වයට” නැගුවා නම්…
Read More » - EXCLUSIVE
වසර 6කට පසු ටෙස්ට් කණ්ඩායමට පැමිණි සදීර සිය පලමු තරගයෙන්ම මංගල ශතකය ලබා ගනී – දික්වැල්ලගෙ ස්ථානය අභියෝගයක.
සධීර සමරවික්‍රම වසර 6කට පසු ශ්‍රි ලංකා ටෙස්ට් කණ්ඩායමට නැවත පැමිණියා. ඒ නිරෝශන් දික්වැල්ලගෙ ස්ථානය වෙනුවෙනුයි. ඔහුගෙ ආගයමනයෙන් පලමු තරගයේ…
Read More » - EXCLUSIVE
Chennai Super Kings සමග තරගයේදි ආවේගශීලිය ලෙස හැසිරීම නිසා විරාට් කෝලිට දඩ.
ඊයේ (17) RCB හා CSK ට එරෙහි තරගයේදී ශිවම් ඩුබේගේ දැවියාමෙන් අනතුරුව ආවේගශ්රිලිව හැසිරිම හේතුවෙන් විරාත් කෝලි හට සිය තරඟ…
Read More » - EXCLUSIVE
අවසන් තරඟ 9 දි දිනේෂ් චන්දිමාල් විසින් ටෙස්ට් ලකුණු 1000ක් රැස් කරයි.
ශ්‍රි ලංකා හිටපු ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් විසින් අවසන් ටෙස්ට් තරග 9 තුල ලකුණු 1000ක් රැස් කිරීමට සමත් වී තිබෙනවා.…
Read More » - IPL
වනිඳුගේ RCB පරාජය කරමින් මහිෂ් තීක්ෂණ සහ මතිෂ පතිරණ ක්‍රීඩා කල CSK ලකුණු 8ක තියුණු ජයක් වාර්තා කරයි.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලිග් තරඟාවලිය ලෙසින් සැලකෙන ප්‍රිමියර් ලිග් තරඟාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ 24…
Read More »








