Cricket NewsEXCLUSIVEIPL

වනිඳුගේ සුපිරි දස්කම් සමගින් RCB කණ්ඩායම මෙවර තරඟාවලියේ සිය තෙවන ජයග්‍රහණය වාර්තා කරයි – ප්‍රසාද ලකුණු සටහනේ 5වැනි තැනට.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2023 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 27වන තරගය ලෙස Royal Challengers Bangalore කණ්ඩායම සහ Punjab Kings කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 24ක ජයක් හිමිකර ගැනීමට Royal Challengers Bangalore කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Punjab Kings ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Royal Challengers Bangalore කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Royal Challengers Bangalore කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 174ක් රැස් කිරීමට සමත් වුණා.

Royal Challengers Bangalore වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Faf du Plessis පන්දු 56කදී ලකුණු 84ක් වාර්තා කිරීමට සමත් වුනා.

Virat Kohli ලකුණු 59ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Harpreet Brar කඩුලු 2කක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 175ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Punjab Kings පිතිකරුවන්ට පන්දුවාර 18.2ක් අවසානයේ සියලු දෙනා දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 150ක් පමණයි

Punjab Kings ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Prabhsimran Singh පන්දු Prabhsimran Singhක් තුල ලකුණු 46ක් රැස් කළා.

පන්දු යැවීමේදී Mohammed Siraj කඩුලු 4ක් සහ වනිඳු හසරංග කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
4
+1
0
+1
4
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button