Cricket NewsEXCLUSIVEInternational

වසර 6කට පසු ටෙස්ට් කණ්ඩායමට පැමිණි සදීර සිය පලමු තරගයෙන්ම මංගල ශතකය ලබා ගනී – දික්වැල්ලගෙ ස්ථානය අභියෝගයක.

සධීර සමරවික්‍රම වසර 6කට පසු ශ්‍රි ලංකා ටෙස්ට් කණ්ඩායමට නැවත පැමිණියා. ඒ නිරෝශන් දික්වැල්ලගෙ ස්ථානය වෙනුවෙනුයි. ඔහුගෙ ආගයමනයෙන් පලමු තරගයේ පලමු ඉනිමේදීම තම මංගල ශතකය ලබා ගැනිමට සධීර අද සමත් උනා.

සධීර නොදැවි පන්දු 114කින් ලකුණු 104* ක් ලබා ගත් අතර ඔහුගෙ ඉනිමට 4 පහර 11ක් ඇතුලත් උනා.

මේ අතර ශ්‍රි ලංකා කණ්ඩායමෙ මින් පෙර කඩුලු රකින ක්‍රීඩක ලෙස කටයුතු කල නිරෝශන් දික්වැල්ල ටෙස්ට් තරග 54කදි ඉනිම 96ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු එහිදි ලබාගෙන ඇත්තෙ අර්ධ ශතක 22ක් පමණක් වන අතර එකදු ශතයක් ලබා ගැනීමට සමත් වූයෙ නෑ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7