- EXCLUSIVE
ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමේ අදහස පෙරදැරිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි!
8 වන වරට පැවැත්වෙන කාන්තා ආයියානු කුසලාන විස්සයි විස්ස තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනෙන්…
Read More » - EXCLUSIVE
දීර්ඝ ලෝක කුසලානයක ගමනකට සැරසෙන ශ්‍රී ලංකා සංචිතය – ලෝක කුසලාන පෙර දැක්ම
ආසියානු ශූරයින් ලෙසින් පෙරට වඩා යහපත් මානසිකත්වයකින් මෙවර ලෝක කුසලාන තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වනු ඇත.සුදුසුකම් ලබාගැනීමේ වටයකට සහභාගී වෙමින්…
Read More » - Legends Series
බංගලාදේශ Legends කණ්ඩායමට ලකුණු 70ක දැවැන්ත පරාජයක් අත් කළ TM ඩිල්ෂාන් ප්රමුඛ ශ්‍රී ලංකා Legends කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට.!
ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර පසුගිය දා…
Read More » - Cricket News
විස්සයි-20 ලෝක කුසලානය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම රාත්‍රී විදුලි ආලෝක ධාරා යටතේ පුහුණුවීම් අරඹයි – ලසිත් මාලිංගත් පුහුණු සැසියට එක් වෙයි.!
එළැඹෙන විස්සයි-20 ලෝක කුසලානය සදහා සහභාගි වෙන ශ්‍රි ලංකා සංචිතය සිව්දින නේවාසික පුහුණු කඳවුරක් සදහා මේ වන විට එක් ව…
Read More » - Woman Cricket
අහිමිවූ අභිමානය නැවත සොයා යන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට, ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ගමන්මග ම ගනිමට් හැකි වේවිද ?
වසර 18 ක අතීතයකට හිමිකම් කියන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී පිට පිටම සිවුවරක් අනු ශූරියන් බවට පත්වූ ශ්‍රී ලංකා…
Read More » - T10 League
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඉහළ ඉල්ලුමක් හිමි වූ ලොව වේගවත්ම ක්‍රිකට් තරඟාවලිය ලෙසින් සැලකෙන Abu-Dhabi T10 හි කණ්ඩායම් සහ සංචිත ඇතුළු සියලු විස්තර මෙන්න.!
ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම තරඟ ඉසව්ව ලෙසින් හැඳින්වෙන Abu-Dhabi T10 තරගාවලියේ 2022 තරගාවලියට ක්‍රිඩකයන් තෝරා ගැනම වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය ඊයේ…
Read More » - EXCLUSIVE
ලෙජන්ඩ්ස් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී Manipal Tigers කන්ඩායමට තියුණු ජයක් අත්කර දීමට දිල්හාර ප්‍රනාන්දු සමත් වේ.
ලෙජන්ඩ්ස් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී Manipal Tigers කන්ඩායම ලකුණු 3ක තියුණු ජයක් ලබා ගන්නවා. මේ ජයග්‍රහණය වෙනුවෙන් දිල්හාර ප්‍රනාන්දු…
Read More » - T10 League
චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර ලොව වේගවත්ම ක්‍රිකට් ආකෘතිය වන Abu-Dhabi T10 හි දැවැන්ත මුදලකට අළෙවි වෙයි.!
ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම තරඟ ඉසව්ව ලෙසින් හැඳින්වෙන Abu-Dhabi T10 තරගාවලියේ 2022 තරගාවලියට ක්‍රිඩකයන් තෝරා ගැනම වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය මේ…
Read More » - International
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව බංගලාදේශය ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කරයි.!
එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කණ්ඩායම සහ බංගලාදේශය අතර ආරම්භ වූ තරඟ දෙකකින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ පළමු තරඟයෙන් ලකුණු 7ක…
Read More »








