- Legends Series
Legends ලෝක ශූරතාවලිය සඳහා පුහුණුවීම් වලට සහබාගි වීමට Sri Lanka Legends නායක TM ඩිල්ෂාන් ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට.!
ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර එළඹෙන සැප්තැම්බර්…
Read More » - Under-19
එංගලන්තයේ සිටින ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට සුභ පැතීමට ගිය, කවදත් ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි සැලකිල්ලක් දක්වන හිටපු පුහුණුකරු මිකී ආතර්.!
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම දැඩි අර්බුදකාරී තත්ත්වයක තිබූ අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාරගත් මිකී අතර්…
Read More » - Cricket News
සියලු වාග් ප්‍රහාර හා තමන් නුසුදුසු යැයි කී විවේචකයන් නිරුත්තර කල හර්දික් පාණ්ඩ්‍යාගේ නැවත පිබිදීම.!
2016 ලෝක කුසලාන තරඟාවලියට ආසන්න සමය තුලදී ඉන්දීය කණ්ඩායම වේගයෙන් පන්දුවට පහරදිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වෙත ආයෝජනයක් සිදු කලේය.…
Read More » - Cricket News
“ශ්‍රි ලංකාව පස් වතාවක් ආසියානු කුසලානය දිනලා තියෙනවා..ඒක පුදුමයක්”- ඉන්දියා පකිස්ථාන තරඟය අතරතුර ගෞතම් ගාම්භීර්
හිටපු ආරම්භක පිතිකරුවෙකු මෙන්ම ඉන්දීය නායකයෙකුද වන ගෞතම් ගාම්භීර් මෙවර ආසියානු කුසලානයට ඉංග්‍රීසි විස්තර විචාරකයෙකු ලෙසින් එක්ව සිටී. ඊයේ ඉන්දු…
Read More » - Cricket News
“අපි ක්‍රිඩාංගනයේදි හමුවෙමු, කව්ද දක්ෂයා කියලා තරඟය අවසානයේ බලමු” – බංගලාදේශ ක්‍රීඩක මෙහෙදි හසන් ශ්‍රී ලංකාව සමග තරඟය ගැන අදහස් දක්වයි.!
මෙවර ආසියානු කුසලාන තරඟාවලිය මේ වන විට එක්සත් අරාබි එමිර් රාජ්‍යය පැවැත්වෙන අතර මේ වනවිටත් තරගාවලිය ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන…
Read More » - EXCLUSIVE
The 6ixty තරගාවලියේ කුසලානය අකිල දනංජය ප්රමුඛ St.Kitts & Nevis Patriots කන්ඩායමට – අකිල ධනංජයගෙන් සුපිරි පන්දු යැවීමක්
The 6ixty තරගාවලියේ අවසන් මහා තරගය ඊයෙ පැවැත්වුන අතර, එය St.Kitts & Nevis Patriots කන්ඩායම හා Trinbago Knight Riders කන්ඩායම…
Read More » - EXCLUSIVE
“20 වන පන්දුවාරය ක්‍රීඩා කරන මට වඩා පීඩනයක් මට පන්දුව යොමු කරන පන්දු යවන්නාට තියෙනව” තරගයෙන් අනතුරුව හර්ඩික් පාන්ඩ්යා පවසයි.
ආසියානු ප්‍රභලයන් තරඟ වදින ආසියානු කුසලාන තරඟාවලිය ඊයේ ආරම්භ වූ අතර තරඟාවලියේ උද්වෙගකරම තරඟය ලෙස පැවැත්වෙන ඉන්දීය පකිස්ථාන තරඟයෙන් කඩුලු…
Read More » - Cricket News
අවසන් පන්දුවාරය දක්වා වූ තියුණු සටනක් අවසානයේ පකිස්ථාන කණ්ඩායම පරාජය කළ ඉන්දියාවට කඩුලු 5ක ජයක්.!
ආසියානු ප්‍රභලයන් තරඟ වදින ආසියානු කුසලාන තරඟාවලිය ඊයේ ආරම්භ වූ අතර තරඟාවලියේ උද්වෙගකරම තරඟය ලෙස පැවැත්වෙන ඉන්දීය පකිස්ථාන තරඟයෙන් කඩුලු…
Read More » - EXCLUSIVE
අන්තර් සමාජ තරඟ තුලදී පිට පිට ශතක හතරක් රැස් කල ප්‍රථම ලාංකික පිතිකරුවා බවට නිශාන් මධුශ්ක පත්වෙයි !
මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ තුන් දින තරඟාවලිය තුලදී වාර්ථා වූ හොඳම පෞද්ගලික ඉනිම ඊයේ සෙබස්තියන්ස් කණ්ඩායමට එරෙහිව නිශාන් මධුශ්ක…
Read More »








