- EXCLUSIVE
“ඇෆ්ගනිස්ථානය සමග තරගයට වඩා බංග්ලාදේශය සමග තරගය පහසුයි ” ශ්‍රි ලංකා නායක දසුන් ශානක ඊයෙ පරාජයෙන් අනතුරුව ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරඟයෙන් කඩුලු 8ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරමින් විස්සයි-20 තරඟයකින් ප්‍රථම වරට ශ්‍රී ලංකාව පරාජය කිරීමට…
Read More » - EXCLUSIVE
“තරඟ පරදින එක සාමාන්‍ය දෙයක්, ඒත් මෙහෙම පරදින්න බෑ.” ශ්‍රි ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක කියයි ( වීඩියො සහිතයි )
ආසියානු ප්‍රභලයන් තරඟ වදින ආසියානු කුසලාන තරඟාවලිය අද ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද පැවති තරඟයෙනි. එම තරඟයෙන්…
Read More » - EXCLUSIVE
ක්‍රිකට් ලොව උද්දාමයෙන් බලා සිටි ඉන්දු පකිස්ථාන විස්සයි විස්ස තරගය අදයි .
ඉන්දියාව පකිස්ථානය යනු දේශපාලනික වශයෙන් මතභේද ඇති රාජ්‍යන් දෙකකි. ඔවුන් බොහෝ වේලාවල් වලට ඒවායෙ වාඩුව ගන්නෙ ක්‍රිකට් ක්‍රීඩාව මගින්. අවසන්…
Read More » - Match Review
විස්සයි-20 තරඟ ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාව පරාජය කළ ඇෆ්ගනිස්ථානය කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කරයි.!
ආසියානු ප්‍රභලයන් තරඟ වදින ආසියානු කුසලාන තරඟාවලිය අද ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද පැවති තරඟයෙනි. එම තරඟයෙන්…
Read More » - Cricket News
ක්‍රිකට් විචාරකයන් පවා විවේචනය කළ, පැතුම් නිස්සංකට පිටියේ විනිසුරු සහ තෙවන විනිසුරු ලබා දුන් දුර්වල තීන්දුව.!
ආසියානු ප්‍රභලයන් තරඟ වදින ආසියානු කුසලාන තරඟාවලිය අද ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර දැන් පැවැත්වෙන තරඟයෙනි මෙවර තරඟාවලියේ…
Read More » - Cricket News
ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන ආසියානු කුසලාන සමාරම්භක තරඟයේදී මතීෂ පතිරණ සහ ඩිල්ශාන් මදුශංක ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි-20 වරම් හිමි කර ගනී.!
ආසියානු ප්‍රභලයන් තරඟ වදින ආසියානු කුසලාන තරඟාවලිය අද ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර දැන් පැවැත්වෙන තරඟයෙනි. මෙවර තරඟාවලියේ…
Read More » - Cricket News
ඇෆ්ගනිස්ථානයට එරෙහිව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සිංහ කණ්ඩායම පිටියට පිවිසෙන ආසියානු කුසලානයේ සමාරම්භය අදයි.!
ආසියානු ක්‍රිකට් බලවතුන් තරඟ වදින ආසියානු කුසලාන තරගාවලිය අද රාත්‍රියේ දී ආරම්භ වීමට නියමාතය. ඒ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම…
Read More » - Cricket News
“මේ වතාවෙ මම ඇෆ්ගනිස්තානය සමඟයි, මම හිතන්නෙ අද ඇෆ්ගනිස්තානය ජයග්‍රහණය කරනවා” – ඉන්දීය විස්තර විචාරක Akash Chopra
මෙවර ආසියානු කුසලානය අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ආරම්භ වීමට නියමිත අතර ඒ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායා…
Read More »








