Cricket NewsEXCLUSIVEPremier League

The 6ixty තරගාවලියේ කුසලානය අකිල දනංජය ප්‍රමුඛ St.Kitts & Nevis Patriots කන්ඩායමට – අකිල ධනංජයගෙන් සුපිරි පන්දු යැවීමක්

Saint Kitts & Nevis Patriots players with the men's 6ixty trophy after winning the final against Trinbago Knight Riders, Basseterre, August 28, 2022

The 6ixty තරගාවලියේ අවසන් මහා තරගය ඊයෙ පැවැත්වුන අතර, එය St.Kitts & Nevis Patriots කන්ඩායම හා Trinbago Knight Riders කන්ඩායම අතර පැවැත්වුනා.

කාසියේ වාසිය දිනු St.Kitts & Nevis Patriots කන්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරා ගත් අතර Trinbago Knight Riders කන්ඩායම පන්දුවාර 10 තුල සියළු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 84 ක් පමණයි.

පන්දු යැවීමේදි විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය පන්දුවාර දෙකක් තුල ලකුණු 15 කට කඩුළු 1 දවා ගැනීමට සමත් උනා. Trinbago Knight Riders කන්ඩායම වෙනුවෙන් Tim Seifert පන්දු 25 කින් ලකුණු 37 ක් ලබා ගැනීමට සමත් උනා. සික්කුගේ ප්‍රසන්න ලකුණු නොලබා දැවී ගියා.

SKN Patriots to face TKR in first 6IXTY finals

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල St.Kitts & Nevis Patriots කන්ඩායම පන්දුවාර 9 පන්දු 4 ක් තුල සිය ඉලක්කය සපුරා ගත් අතර The 6ixty තරගාවලියේ අවසන් මහා තරගය කඩුළු 3කින් ජයග්‍රහණය කිරීමට සමත් උනා.

St.Kitts & Nevis Patriots කන්ඩායම වෙනුවෙන් Andre Fletcher පන්දු 23කින් ලකුණු 27 ක් හා නායක Evin Lewis පන්දු 16 කින් ලකුණු 32ක් ගැනීමට සමත් උනා.

Patriots men & Royals women lift Universe Boss Trophies | SKYEXCH 6IXTY 2022 Men's & Women's Finals Day : News, Scores and Match Reports

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button