- Cricket News
“ශ්‍රී ලංකාවට මෙන්ම ඕස්ට්‍රේලියාවෙ අපිටත් ප්‍රෙක්ශකයන් ලොකු සහයෝගයක් දැක්වුවා, ඒ වෙනුවෙන් මම ශ්‍රී ලංකා ප්‍රෙක්ශකයන්ට ස්තූතිය පළ කරනවා” – ඕස්ට්‍රේලියානු නායක Aaron Finch
ඊයේ (16) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරඟයෙන් ලකුණු…
Read More » - EXCLUSIVE
ජයග්රහණයෙන් උද්දාමයට පත් පල්ලෙකැලෙ ප්‍රේක්ශකයන් ක්‍රීඩාංගනය පුරා හිස ලූ ලූ අත දුවයි – තිදෙනෙක් පොලිස් අතඩංගුවට පත් වේ.
මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරඟයෙන් ලකුණු 26ක ජයග්‍රහණයක්…
Read More » - International
කොදෙව් පන්දු බලඇණිය ඉදිරියේ බංගලාදේශය අවමන් සහගත ලෙස ලකුණු 103කට දැවී යයි – ක්‍රීඩකයන් 6දෙනෙකුම 0ට දැවී යයි.!
ලෝක ටෙස්ට් ශූරතාවලියට අනියුක්තව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු…
Read More » - Cricket News
“චාමික කරුණාරත්න කියන්නෙ ජයග්‍රහණය කරන්නම ඉපදුන රණකාමියෙක්” – තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක කියයි.!
අද (16) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරඟයෙන් ලකුණු…
Read More » - Match Review
ප්‍රභල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 26කින් පරාජය කළ ශ්‍රී ලංකාව 1-1ක් ලෙස තරඟාවලිය සම කරයි.!
අද (16) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරඟයෙන් ලකුණු…
Read More » - Cricket News
පළමු එක්දින තරඟයේ ජයග්‍රහනය ශ්‍රී ලංකාවෙන් උදුරාගත් Glenn Maxwell චාමික කරුණාරත්න හමුවේ දැවී යයි.!
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරඟය අද (16) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුවා.…
Read More » - Cricket News
ධනංජය ද සිල්වා යොමු කල පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී David Warner දැවී යයි – ශ්‍රී ලංකාවට තවත් බලාපොරොත්තුවක්.!
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරඟය අද (16) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුවා.…
Read More » - Cricket News
තෙවැනි දිනය අවසානයේ ඕස්ට්‍රේලියා “A” කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 317 ක් ඉදිරියෙන්.!
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු සිව්දින තරගයේ තෙවැනි දිනය වූ අද (16 ) අයහපත් ආලෝක තත්වය හේතුවෙන්…
Read More » - Cricket Gossip
පල්ලෙකැළේ ක්‍රිඩාංගනයේ මයිනො රණ්ඩුව ජාත්‍යන්තරයට – කැමරා කාචයේ සටහන් වූ අපූරු දර්ශනය.!
සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟය අද මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර…
Read More »








