- EXCLUSIVE
අපි තාම පරිණත නැ. හැබැයි අපි ලොකු දෙයක් කරනවා ඉස්සරහට – චාමික කරුණාරත්න කියන කතාව
අපි හිතන්නෙ ගොඩක් රටවල් වලට වඩා පහුගිය ටිකේ අපි දියුණු වෙලා තියෙනව, අපි දියුණු වෙනව වගේම මහන්සි වෙනව. අපේ ඉන්නෙ…
Read More » - EXCLUSIVE
19 න් පහල ලෝක කුසලානය සදහා ශ්‍රි ලංකා කණ්ඩායම නම් කරයි – ශ්‍රි ලංකා කන්ඩායම අද දින බටහිර ඉන්දීය කොදෙව් බලා යාමට නියමිතයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරඟාවලියේ අනුශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 17 දෙනෙකුගෙන්…
Read More » - EXCLUSIVE
“Legends League Cricket” දේශීය විකාශන අයිතිය Supreme TV වෙතට.
ජනවාරි 20 වැනිදා ඕමානයේදී ඇරඹෙන ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් සුපිරි තරු ක්‍රීඩා කරන “Legends League Cricket” තරගාවලියේ දේශීය රූපවාහිනී සහ ඩිජිටල්…
Read More » - IPL
RCB විසින් නම් කරන ලද “2021 වසරේ ගෝල්ඩන් මෙමරිස්” අතරට වනිදු හසරංග දෙවතාවක්ම නම් වෙයි.!
මේ වන විට ක්‍රිකට් ලෝකයේ පැවැත්වෙන දැවැන්තම ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලෙසින් හැඳින්වෙන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියයි. IPL තරඟාවලියේ…
Read More » - International
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අභ්‍යන්තර අර්බුදය උග්‍ර අතට – විරාට් කෝලි හා තේරීම් කමිටුව එළිපිටම ගැටෙයි.!
පසුගිය ලෝක කුසලාන තරඟාවලියෙන් පසු ඉන්දීය විස්සයි-20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස එම ලෝක…
Read More » - EXCLUSIVE
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් තරඟාවලිය සඳහා චාමරී අතපත්තුගෙ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කරයි.!
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ තරඟ වදින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නිවේදනය කරයි . මැලේසියාවේදී පැවැත්වීමට නියමිත පොදු…
Read More » - Woman Cricket
“වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව” සම්මානය සඳහා Smriti Mandhana ඇතුළු ක්‍රීඩිකාවන් සිව් දෙනෙක් නිර්දේශ වෙයි.!
සෑම වසරකම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනු ලබන “වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව” සම්මානය සඳහා, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රීඩිකාවන් 4දෙනෙකු…
Read More » - Cricket News
විරාට් කෝලි වරද පිළිගනියි – 20%ක දඩ මුදලක් සමග ඉන්දියාවෙන් ප්‍රසාද ලකුණකුත් කපා හරියි.!
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය කටයුතු කර තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකාවට…
Read More » - Trending Article
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙළාගෙන තිබු අදුරු සෙවනැළි පළවා හැර, අලු ගසා හිස එසවූ 2021
2021 පටන් ගන්නෙම ලංකාවට අන්ත පරාජයක් අත් වුන දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලියකින්, දකුණු අප්‍රිකාව තුලදී ආසියාතික රටකට ටෙස්ට් මැච් සෙල්ලන්…
Read More »