- Cricket News
මහිෂ් තීක්ෂණ නවතම ICC විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් වනිඳු හසරංග අසලටම පැමිණෙමින් පළමු දස දෙනා අතරට.!
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් මීට සුළු මොහොතකට පෙර නවතම ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් එළිදක්වා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා දඟ පන්දු…
Read More » - Match Review
Jonny Bairstowගේ සහ Ben Stokesගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන් නවසීලන්තය පරාජය කරමින් 2-0ක් ලෙස එංගලන්තය තරඟාවලිය ජය ගනී .!
එක්දින රටාවෙන් ක්‍රීඩා කළ ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 136ක් සහ නායක බෙන් ස්ටෝක්ස් නොදැවී ලකුණු 75ක් රැස් කරමින්, නොටිංහැම් ටෙස්ට් තරගයේදී…
Read More » - Cricket News
සිය පළමු එක්දින තරඟය ක්‍රීඩා කල 19 හැවිරිදි දුනිත් වෙල්ලාලගේට තරඟයෙන් අනතුරුව Maxwellගෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාරය.!
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය ලෙස අද (14) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවති…
Read More » - Match Review
Maxwellගේ විශිෂ්ට ඉණිම හමුවේ තියුණු තරඟයකින් අනතුරුව ශ්‍රී ලංකාව පරාජය කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු එක්දින තරඟයෙන් ජය ලබයි.!
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය ලෙස අද (14) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවති…
Read More » - Cricket News
පිට පිටම පන්දු දෙකකදී වනිඳුට හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කළ Marcus Stonis වනිඳුගේ තෙවැනි පන්දුවට දැවී යයි.!
පිට පිටම පන්දු දෙකකදී වනිඳුට හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කළ Marcus Stonis වනිඳුගේ තෙවැනි පන්දුවට දැවී යයි.! ශ්‍රී…
Read More » - Cricket News
කවදත් ශ්‍රී ලංකාවට දැඩි හිසරදයක් වන David Warner මහිෂ් තීක්ෂණගේ කැරම් පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවී යයි.!
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය අද (14) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුවා.…
Read More » - LPL
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය LPL 2022 තරඟාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයන්ට එක් වීමට දින නියම වෙයි.!
ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාව තවත් පියවරක් ඉදීයට තබමින් සංවිධානය කරන ලද ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි…
Read More » - Cricket News
පළමු කඩුල්ල වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලකගෙන් සහ පැතුම් නිස්සංකගෙන් අනර්ඝ ශතක සබඳතාවයක්.!
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය අද (14) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුවා.…
Read More » - Cricket News
19 හැවිරිදි යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ වනිඳු හසරංගගේ දෑතින් එක්දින හිස් වැස්ම ලබා ගනිමින් එක්දින වරම් දිනා ගනී.!
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය අද (14) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුවා. අද තරඟයේ…
Read More »








