Cricket NewsEXCLUSIVE

19 හැවිරිදි යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ වනිඳු හසරංගගේ දෑතින් එක්දින හිස් වැස්ම ලබා ගනිමින් එක්දින වරම් දිනා ගනී.!

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය අද (14) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුවා. අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

මෙම තරඟයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් 204 වැනි ක්‍රීඩකයා ලෙස දුනිත් වෙල්ලාලගේ වනිඳු හසරංගගේ අතින් එක්දින හිස් වැසුම හිමි කර ගනු ලැබුවා.

අද තරඟයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම

Aaron Finch (c), David Warner, Steve Smith, Marnus Labuschagne, Marcus Stoinis, Glenn Maxwell, Alex Carey (wk), Ashton Agar, Pat Cummins, Jhye Richardson, Josh Hazlewood

අද තරඟයට ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම

Danushka Gunathilaka, Pathum Nissanka, Kusal Mendis (wk), Charith Asalanka, Dhananjaya de Silva, Dasun Shanaka (c), Wanindu Hasaranga, Chamika Karunaratne, Dunith Wellalage, Dushmantha Chameera, Maheesh Theekshana

වනිඳු හසරංගගේ දෑතින් දුනිත් සිය එක්දින හිස් වැස්ම ලබා ගත අවස්ථාව දැක්වෙන ජයාරූප කිහිපයක් පහතින්

01

02

03

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7