- Cricket News
දිගින් දිගටම තමාට සිදුවන කෙනෙහිලිකම් වලට පිත්තෙන් පිළිතුරු දෙන රොශේන් සිල්වා පළමු පෙල ලකුණු 9000සේ සිමාව පසු කරයි.!
නිරන්තරයෙන්ම ක්‍රිකට් බලධාරීන්ගේ අඩු සැලකිල්ලට නතු වූ රොශේන් මේ දිනවල පැවැත්වෙන නැශනල් සුපර් ලීග් තරඟාවලියේදී තවත් කඩයිමක් පසු කර යාමට…
Read More » - IPL
මහීෂ් තීක්ෂණ අද CSK වෙනුවෙන් ක්‍රිඩා කිරීමට නියමිත බව ඉන්දීය මාද්‍ය වාර්තා කරයි.!
ලොව දැවැන්තම ක්‍රිකට් ලීගය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය අදින් ආරම්භ වෙනවා. ඒ අනුව පසුගිය වසරේ ශුරයන් වන…
Read More » - Domestic Cricket
දිමුත් කරුණාරත්නගේ විශිෂ්ට ශතකයත්, රොෂේන් සිල්වාගේ සුපිරි පිතිකරණයක් හේතුවෙන් NPL පිටියේ කොළඹට විශිෂ්ට ජයක්.!
කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 9 වැනි තරගයෙන් කඩුලු 8…
Read More » - IPL
KKR නියෝජනය කරමින් චාමික කරුණාරත්න අද රාත්‍රියේ සිය මංගල IPL තරඟය ක්‍රිඩා කරනු ඇති බවට ලෝකප්‍රකට EspnCricinfo වාර්තාකරයි.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වානිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 2022 වසර සඳහා වන තරඟාවලිය ඇරඹීමට තවත් ඉතිරිව ඇත්තෙ…
Read More » - IPL
සමාජ මධ්‍යයේ විහිළුවක් දුරදිග යාමෙන්, සංගාගේ Rajasthan Royals කණ්ඩායමේ අභ්‍යන්තර අර්බුදයක් හට ගනී.!
සමාජ මාධ්‍ය හේතුවෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අභ්‍යන්තර අර්බුදයක් හටගෙන තිබෙන බව වාර්තා වනවා. ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සමාජ මාධ්‍ය ගිණුම්…
Read More » - IPL
වනිදු, භානුක, චමීර, චාමික මහිෂ් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් තරු රැසක් ක්‍රීඩා කරන IPL ක්‍රිකට් සැණකෙළිය ඇරඹීමට සියල්ල සුදානම්.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වානිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 2022 වසර සඳහා වන තරඟාවලිය ඇරඹීමට තවත් ඉතිරිව ඇත්තෙ…
Read More » - Cricket News
තමන් උපන් දේශය වූ පකිස්තානය සලිත කල ඕස්ට්‍රේලියානු රණකාමියා උස්මාන් කවාජාගේ දෙවන ආගමනය.!
2022 වසර මේ දක්වා උස්මාන් කවාජාගේ බව කීම වරදක් නොවන බව නිසැකය.කවාජාගේ දෙවන ආගමනය වූ අවසන් අළු බඳුන තරඟාවලියේ තෙවැනි…
Read More » - Cricket News
එළඹෙන ලෝක කුසලානය ඉලක්ක කරමින් ලසිත් මාලිංග නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වන ලකුණු..
හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සහය සීමිත පන්දුවාර තරඟ ආකෘතිය තුලදී කෙතරම් ශ්‍රී ලංකා කණ්ඩායමට බලපෑමක් එල්ල…
Read More » - Cricket News
ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන තරඟ ආකෘති තුනම ඇතුලත් දින 36ක දීර්ග තරඟාවලියක් සඳහා ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට.!
ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන තරඟ ආකෘති තුනම ඇතුලත් සම්පුර්ණ තරගාවලියකට තරග කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම…
Read More »