Cricket NewsEXCLUSIVEIPLPremier League

වනිදු හසරංග ඇතුලු Royal Challengers Bangalore කණ්ඩායමේ සාමාජිකයන් මුම්බායි ජයග්‍රහණය හා PLAY-OFF වටයට සුදුසුකම් ලැබීම සමරපු හැටි – වීඩියො සහිතයි

May be an image of 5 people and outdoors

IPL තරඟාවලියේ ඊයේ මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර තරඟ ප්‍රතිඵලය Royal Challengers Bangalore කණ්ඩායමට ඉතා තීරණාත්මක තරඟයක් විය.

RCB ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය දිල්ලි කැපිටල්ස්ට එරෙහිව මුම්බායි ඉන්දියන්ස් ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් ඔවුනට සහයෝගය දැක් වූවා.

May be an image of 5 people, beard, people sitting and indoor

කෙසෙ වෙතත් තරගාවලියේ 69වන තරගය ලෙස Mumbai Indians සහ Delhi Capitals කණ්ඩායමත් අතර පැවති තීරණාත්මක තරඟයෙන් Mumbai Indians කණ්ඩායම කඩුලු 5කින් ජයග්‍රහණය කළා. මේ ලැබූ පරාජයත් සමග Delhi Capitals කණ්ඩායමට PLAY-OFF වටය නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිව ගිය අතර වනිඳු හසරංග නියෝජනය කරන Royal Challengers Bangalore කණ්ඩායම මේ සමගින් PLAY-OFF වටයේ සිය ස්ථානය තහවුරු කරගනු ලැබුවා.

May be an image of 2 people, people playing sports and text that says 'JANS DD BOMBAY COMPANY ASTRA PIPES MARRIOTT BONVOY INDIANS slice DIL 13 meesho 19.1 OVERS 20 OVERS 160/5 /5 INDIANS CAPITALS 159/7 MUMBAI INDIANS WON BY WKTS'

එම ජයග්‍රණය සමග Royal Challengers Bangalore කන්ඩායමේ සාමාජිකයන් ජයග්‍රහණය සමරපු ආකාරය පහත වීඩියෝවෙන් නරබන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7