- Cricket News
ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායමට කැඳවයි – බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් සංග්‍රාමයට ශ්‍රී ලංකාව සුදානම්.!
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟය හෙට (23) ආරම්භ වීමට නියමිතය.පළමු තරඟය ජයපරාජයෙන් තොරව…
Read More » - International
IPL තරඟාවලියේ දස්කම් දැක්වූ සුපිරි තරු රැසක් කණ්ඩායමට කැඳවමින් ඉන්දියාව සිය විස්සයි-20 සහ ටෙස්ට් සංචිත නම් කරයි – විස්සයි-20 නායකත්වය KL Rahulට.!
දකුණු අප්‍රිකා කණ්ඩායමත් සමඟ පැවැත්වීමට නියමිත තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලිය සහ එංගලන්තයත් සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා වන…
Read More » - IPL
මෙවර IPL 2022 තරඟාවලියේ භානුක රාජපක්ෂගේ Punjab Kings ක්‍රීඩා කරන අවසන් තරඟය අද රාත්‍රියේ..
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ…
Read More » - EXCLUSIVE
2018 දී දුම්රිය අනතුරකට මුහුණ දී ජීවිත ආධාරක මත රැදී සිටින අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ අක්ශු ෆර්නෑන්ඩු වෙනුවෙන් ඔහුගෙ මව ඉල්ලන කාරුණික ඉල්ලිම – Petrol ලීටර් 1-2ක් පරිත්‍යාග කළ හැකි අය වේ නම් මෙය කියවා ඔහුගෙ මව අමතන්න.
සටහන උපුටා ගැනීම – Gihan Sameera GallAge බර වූ හදවතින් යුතුව මෙය පළ කරමි. දැඩි ආර්ථික අර්බුදයකදි මුලින්ම මිය යන්නෙ…
Read More » - EXCLUSIVE
වනිදු හසරංග ඇතුලු Royal Challengers Bangalore කණ්ඩායමේ සාමාජිකයන් මුම්බායි ජයග්‍රහණය හා PLAY-OFF වටයට සුදුසුකම් ලැබීම සමරපු හැටි – වීඩියො සහිතයි
IPL තරඟාවලියේ ඊයේ මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර තරඟ ප්‍රතිඵලය Royal Challengers Bangalore කණ්ඩායමට ඉතා තීරණාත්මක තරඟයක් විය.…
Read More » - IPL
පන්දු 11ක් තුල අධිවේගී ලකුණු 34ක් රැස් කරමින් Mumbai වෙතින් ගිලිහුණු තරඟය නැවතත් Mumbai දෙසට හැරවූ Tim Davidගේ ගිණිකෙලි සැණකෙළිය.!
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ…
Read More » - Match Review
RCB කණ්ඩායමට PLAY-OFF වටයේ ස්ථානය තහවුරු කරමින් Delhi Capitalsට එරෙහිව Mumbai Indians කඩුලු 5ක ජයක් වාර්තා කරයි.!
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ…
Read More » - IPL
RCBට බලාපොරොත්තු ගෙන දෙමින් Mumbai නායක Rohit Sharma රැකගත් Delhi ප්‍රහාරාත්මක පිතිකරු Mitchell Marshගේ සුපිරි උඩ පන්දුව.!
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ…
Read More »