- WT20 Challenge
IPL අතරතුර කාන්තා ක්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන WT20 Challenge 2022 ඇරඹේ – කොදෙව් ක්‍රීඩිකා Deandra Dottin ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කරයි.!
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලිය මේ වන විට අවසන් වටය එනම් PLAY-OFF වටය දක්වා පැමිණ තිබෙනවා. ඒ අනුව PLAY-OFF තරඟ…
Read More » - Cricket News
Mushfiqur Rahimගේ සහ Litton Dasගේ විශිෂ්ට ද්විත්ව ශතක සබඳතාවය හේතුවෙන් ලකුණු 24ට කඩුලු 5ක් දැවී දැඩි අගාධයක සිටි බංගලාදේශය ස්ථාවර මට්ටමකට පැමිණෙයි.!
ලකුණු 24 ක් ඇතුළත කණ්ඩායමෙන් බාගයක්ම (කඩුලු 5ක් )ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියදී එක්වූ Mushfiqur Rahim නොදැවී ලකුණු 115ක් රැස් කරමින්…
Read More » - EXCLUSIVE
ශ්‍රි ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් තරඟය අතරතුර වහාම රෝහල් ගතකර ඇත – ඔහු ක්‍රීඩාංගනයෙන් ඉවත් වී ඇත්තෙ පපුවේ වේදනාවක්ද සමගයි.
ශ්‍රි ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් රෝහල් ගත කර තිබේ. අද ඇරැඹෙන දෙවැනි ටෙස්ට් තරගයේ 23 වැනි ඕවරයේදී කුසල් ආබාධයකට…
Read More » - EXCLUSIVE
IPL තරඟාවලිය නිමා කර අද උදැසන ශ්‍රී ලංකාවට පැමිණි විලසම සිය ක්‍රීඩා සමාජය සමඟින් එක් වූ භානුක රාජපක්ෂ දැවැන්ත හයේ පහර වර්ෂාවක් සමග අධිවේගී ශතකයක් රැස් කරයි.!
පංජාබ් කිංගස් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක IPL තරඟාවලියක නියැලුණු ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන…
Read More » - EXCLUSIVE
කාසියේ වාසිය පරාජය වීම වෙස්වලාගත් ආශිර්වාදයක් වෙමින් පළමු සැසිය අවසන් වන විට බංග්ලාදේශ පිතිකරණ ලැයිස්තුවෙන් හරි අඩක් ක්‍රීඩාගාරයේ අසුන් වල !
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරඟයේ පළමු දිනය වූ අද දිනයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල…
Read More » - Cricket News
ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරඟයේ ප්‍රවේශපත් ලක්ෂයකට අධික ප්‍රමාණයක් විකිණී අවසන් වෙයි !
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මූලික වටයේ තරඟ අවසන් වීමත් සමඟින් අවසන් වටයට පිලිවෙලින් ගුජරාට්,ලක්නව්,රාජ්ස්තාන් හා බැංග්ලෝර් කණ්ඩායම් සුදුසුකම් ලබාගත්තේය.සිය…
Read More » - LPL
විදෙස් මුදල් ආයෝජන රැසක් ඉලක්ක කරමින් “ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය” LPL 2022 තරඟාවලිය එළඹෙන ජුලි මාසයේ පැවැත්වීමේ තීරණයක්.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලංකා ප්‍රමියර් ලීගයේ තුන්වන සංස්කරණය මේ වසරේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. පසුගිය වසරේ තරඟාවලිය…
Read More » - Match Review
Sunrisers Hyderabad සමග පැවති තරඟයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කරමින් Punjab Kings මෙවර තරඟාවලිය හය වන ස්ථානයෙන් අවසන් කරයි.!
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ…
Read More » - IPL
Punjab Kings කණ්ඩායමේ අවසන් තරඟය දැවැන්ත හයේ පහර 5ක් සමගින් Liam Livingstone ගිනිකෙළි සැණකෙළියක් කරයි.!
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ…
Read More »








