- EXCLUSIVE
ආබාධ තත්වය මැද, අවසන් කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධය දරුණු අතට – LPL තරඟාවලියත් අහිමි වෙයි.!
ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියට අදාලව ශ්‍රී ලංකාවට ලැබුණු පළමු තරඟාවලියේ දෙවන තරඟය මේ වන විට කොදෙව්වන්ට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්…
Read More » - LPL
විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ පතාක යෝධයකු වන “Andre Russell” ගෝල් ග්ලැඩියේටර්ස් සමග එක් වෙයි.!
ශ්‍රී ලංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින කිහිපයක්…
Read More » - Cricket Knowledge
මාස කිහිපයක අත්දැකීම් සහිත දඟ පන්දු බලඇණියක්, ලෝක ක්‍රිකට් පිටිය රජ කරන පතාක යෝධයින් පවා දණගස්වන මට්ටමට ගෙන ආ තිරය පසුපස නිහඬ වීරයා – පියල් විජේතුංග
මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ පියල් විජේතුංග පාසල් කාලයේ සිටම මුත්තයියා මුරලිදරන්ගේද සමකාලීනයෙකු වන අතර ශ්‍රී ලංකා වයස අවුරුදු…
Read More » - Under-19
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එංගලන්තය ඉදිරියේ පරාජය වද්දී, නායක දුනිත් වෙල්ලාගේ සුපිරි තුන්ඉරියව් දක්ෂතා හුදෙකලා සටනකට සීමාවෙයි.!
සංචාරක එංගලන්ත යොවුන් කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරඟ 5 කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය අද කොළඹ SSC පිටියේදී පැවැත් විණි.…
Read More » - Cricket News
දෙවැනි දිනයේ වැඩි ගෞරව කොදෙව්වන් දිනාගනිද්දී, පැතුම් නිස්සංක හුදෙකලා ඉනිමක් දියත් කරයි.!
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන දිනය අදයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරඟයේ…
Read More » - LPL
LPL 2021 තරඟාවලියේ Kandy Warriors නායකත්වය ඇන්ජලෝ පෙරේරාට පිරිනමයි – උප නායකයා චරිත් අසලංක.!
ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර ආරම්භ වීමට තවත් ඇත්තේ සතියකටත් වඩා අඩු…
Read More » - Cricket Gossip
අගමැති පුතු රෝහිත රාජපක්ෂ මෙවර LPL තරඟාවලියේ Dambulla Giants කණ්ඩායමේ පුහුණුවීම්වලට එක් වෙයි.!
ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර ආරම්භ වීමට තවත් ඇත්තේ සතියකටත් වඩා අඩු…
Read More » - T10 League
භානුක රාජපක්ෂගේ පිත්ත ලොව වේගවත්ම ක්‍රිකට් ලීගය ගිණිකෙළි සැණකෙළියයක් කරයි – තරඟයේ වීරයාත් භානුක රාජපක්ෂ.!
තරගාවලියේ 26 වන තරඟය ලෙස Northern warrios කණ්ඩායම සහ Chennai Braves කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා…
Read More » - T10 League
වනිඳුගේ දැඩි උත්සහය අපතේ යවමින් අවසන් මොහොතේ Team Abu Dhabi කණ්ඩායමට ලකුණු 8ක තියුණු ජයක්.!
මෙවර තරගාවලියේ 25වන තරගය ලෙස අබුඩාබි කණ්ඩායම සහ ඩෙකෑන් කණ්ඩායම අතර පැවැත්වුණු තරගයෙන් ලකුණු 8ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට අබුඩාබි…
Read More »