Cricket NewsEXCLUSIVEIPLPremier League

ජාත්‍යන්තර විචාරකයින් පවා මවිතයට පත් කළ භානුක රාජපක්ෂගේ විශිෂ්ට 6 පහර හා වේගවත් ඉනිම – වීඩියෝ සහිතයි

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 38වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ මහිෂ් තීක්ෂණ සහ මතිෂ පතිරණ ක්‍රීඩා කරන Chennai Super Kings කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් ලකුණු 11ක තියුණු ජයක් හිමිකර ගැනීමට Punjab Kings කණ්ඩායම සමත් වුනා.

මෙහිදි පන්ජාබ් කිංග්ස් පිතිකරු භානුක රාජපක්ෂ චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව පන්දු 32කදී ලකුණු 42ක් රැස් කළේය.

තරඟ 4ක් ම අවස්ථාව නොලැබී අද තරඟය සඳහා අවස්ථව ලැබුණු භානුක රාජපක්ෂ ඊට නොදෙවෙනි ඉනිමක් දියත් කල අතර ඔහු පන්දු 32ක් තුල ලකුණු 42ක් රැස් කිරීමට සමත් වුයේ දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් එල්ල කරමිනි.

භානුකගේ විශිෂ්ට ඉනිමේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න

https://www.iplt20.com/video/43720/m38-pbks-vs-csk–match-highlights?tagNames=2022

 

https://www.iplt20.com/video/43695/bhanuka-rajapaksas-supporting-act-of-42-32

 

https://www.iplt20.com/video/43692/m38-pbks-vs-csk–bhanuka-rajapaksa-six

 

https://www.iplt20.com/video/43689/m38-pbks-vs-csk–bhanuka-rajapaksa-six

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button