- Domestic Cricket
National Super League තරඟාවලියේ දී නුවනිඳු පිට පිටම දෙවැනි වතාවටත් ශතකයක් රැස් කරයි.!
National Super League ක්‍රිකට් තරගාවලිය යටතේ පිට පිටම දෙවැනි වතාවටත් ශතකයක් වාර්තා කිරීමට කලම්බු පිලේ පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු සමත්විය. පල්ලකැලේ…
Read More » - Cricket News
“ලසිත් මාලිංග අයියගෙන් ලැබෙන සහයෝගය අති විශිෂ්ඨයි, අපේ පන්දු යවන්නන් ඔහුගෙන් ඉගෙනගන්නවා” – දසුන් ශානක
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරඟ 5 කින් යුත් විස්සයි විස්ස තරඟාවලිය හෙටින් ආරම්භ වීමට නියමිතය.…
Read More » - Cricket News
“මැතිව්ස්ට, භානුකට වගේම නවකයන්ටත් ලෝක කුසලාන සංචිතයට එන්න පුළුවන්, අපි ලෝක කුසලානයට යවන්නේ හොඳම බුලට් 15ක්” – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
මෙම වසරේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නම් කෙරෙන ශ්‍රී ලංකා සංචිතයට එක්වීම සඳහා මේ දිනවල ඕස්ට්‍රේලියාවේදී…
Read More » - Cricket News
“වනිදු හසරංග, චරිත් අසලංක සහ දුෂ්මන්ත චමීර මෙවර IPL නියෝජනය කළ යුතුම ක්‍රීඩකයන්” – ප්‍රවීණ විස්තර විචාරක Aakash Chopra
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය තව නොබෝදිනකින් ආරම්භ වීමට නියමිතය.මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගය සඳහා ක්‍රීඩකයින් 600 කට ආසන්න ප්‍රමාණයක්…
Read More » - Cricket News
මැණික් ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙක් විසින් “තරුණ ක්‍රීඩකයකුව” LPL හි තරඟ පාවා දීමකට සම්භන්ද කර ගැනීමට කළ උත්සහයක් හෙළි වේ – ක්‍රීඩකයා එම අවස්ථාවේම පැමිණිලි කරලා..
පසුගිය 2021 වසරේ දෙසැම්බර් මස දෙවන වරටත් කොළඹ සහ හම්බන්තොට ක්‍රීඩාංගන කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණු ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය හෙවත්…
Read More » - Cricket News
වසර 12 ක් පුරාවට විස්සයි-20 තරඟ තුලදී ඔස්ට්‍රේලියාවේදී දිග්විජය කල ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ ආධිපත්‍ය !
කැංගරු දේශයේදී වත්මන් ලෝක ශූර ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම තබා ඇති ජයග්‍රහණ වාර්ථාව දත්තමය වශයෙන් ගත්කල ඔස්ට්‍රේලියාවට වඩා ඉදිරියෙනි.…
Read More » - Cricket News
ප්‍රභලයන් රැසක් සමග ශ්‍රී ලංකාවට එරෙහිව හෙට තරඟ බිමට පිවිසෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම නිවේදනය කෙරේ.!
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරඟ 5 කින් යුත් විස්සයි විස්ස තරඟාවලිය හෙටින් ආරම්භ වීමට නියමිතය.…
Read More » - Domestic Cricket
තරුණ ක්‍රිකට් තරු සොයා යන National Super League සංග්‍රාමය අවසන් අදියරට – අවසන් මහා තරඟයට තියුණු සටනක්.!
තරුණ ක්‍රීඩකයන් සොයා යන ගමනක තවත් පියවරක් ලෙස පළමු වරට සංවිධානය කරන ලද National Super League එක්දින තරගාවලිය පසුගිය ජනවාරි…
Read More » - Cricket News
“ඔවුන් ලෝක ශුරයන්, අපි ඒ ගරුත්වය ඔවුන්ට දෙනවා, නමුත් හොඳ සටනක් දීලා අපි ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා” – දසුන් ශානක
ඔස්ට්‍රේලියාවට එරෙහි විස්සයි-20 තරගාවලිය ආරම්භ කිරීමට තවත් ඉතිරිව ඇත්තේ දින 3 ක් පමණි. වර්තමාන විස්සයි-20 ලෝක ශූරයින් වන ඔස්ට්‍රේලියානු පිලට…
Read More »








