Cricket NewsEXCLUSIVE

ප්‍රභලයන් රැසක් සමග ශ්‍රී ලංකාවට එරෙහිව හෙට තරඟ බිමට පිවිසෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම නිවේදනය කෙරේ.!

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරඟ 5 කින් යුත් විස්සයි විස්ස තරඟාවලිය හෙටින් ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර පැවැත්වීමට නියමිත පළමු විස්සයි විස්ස තරඟයේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මුල්පෙල පිතිකරු ජොස් ඉන්ග්ලිස් ජාත්‍යන්තර වරම් දිනාගැනීමට නියමිත බව ඔස්ට්‍රේලියානු නායක ඇරොන් ෆින්ච් අද පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

හෙට (11) SSG හි පැවැත්වෙන තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩාමට එරෙහිව නොම්බර 3 පිතිකරුවා ලෙසින් ජොශ් ඉන්ග්ලිශ් ක්‍රීඩා කිරීමට නියමිතය.

ඊට අමතරව ෆින්ච් සඳහන් කල කණ්ඩායමට වේගපන්දු යවන්නන් තිදෙනෙකු ඇතුලත් ය කර තිබේ.

ෆින්ච් තහවුරු කල ඕස්ට්‍රේලියානු කණ්ඩායම: Ben McDermott, Aaron Finch (c), Josh Inglis, Steve Smith, Glenn Maxwell, Marcus Stoinis, Matthew Wade (wk), Pat Cummins, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood T20I

තරඟාවලියේ ආරම්භක තරඟය හෙට රාත්‍රියේ SCG හිදී පැවැත්වෙන අතර, තරඟය එරට වේලාවෙන් රාත්‍රී 7:10 ට ආරම්භ වීමට නියමිතය.

මාධ්‍ය හමුවේ ජායාරුප කිහිපයක් පහතින්,

01

02

03

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7