- EXCLUSIVE
නේපාලයේ වේග පන්දු පුහුණු උපදේශක ලෙස ධම්මික ප්‍රසාද් ව පත් කර තිබෙනවා.
නේපාලයේ වේග පන්දු පුහුණු උපදේශක ලෙස ධම්මික ප්‍රසාද් ව පත් කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ වටයේ…
Read More » - EXCLUSIVE
ක්‍රිකට් තරු, බොලිවුඩ් තරු පිරි ‘Friendship Cup UAE’ ක්‍රිකට් ලීගය මාර්තු 5,6 සහ 7 යන තෙදින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘Sharjah’ ජ්‍යාතන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් සුපිරි ක්‍රිකට් තරු සහ බොලිවුඩ් තරු ක්‍රීඩා කරන “Friendship Cup UAE” නමින් පන්දුවාර 10 ක්‍රිකට් ප්‍රීමියර් ලීගයක්…
Read More » - Under-19
“ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙහෙම ඉවත් විය යුතු කණ්ඩායමක් නෙමෙයි, අවසන් මහා තරඟය නියෝජනය කල යුතු කණ්ඩායමක්” – Carlos Brathwaite
වයස 19 පහළ ලෝක කුසලාන එක්දින තරඟාවලිය මෙවර බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා. එම…
Read More » - Cricket News
ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රඳවා ගත් ක්‍රීඩකයාට හිමිවන සම්මානය නවසීලන්ත ක්‍රීඩක ඩැරල් මිචෙල් හට හිමි වෙයි.!
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සම්මාන උළෙලේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රඳවා ගත් ක්‍රීඩකයාට හිමිවන සම්මානය සඳහා නවසීලන්ත ක්‍රීඩක ඩැරල් මිචෙල් නම්…
Read More » - Cricket News
සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීම ප්‍රකාශයට පත් කරයි.!
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන වේග පන්දු යවන සුරංග ලක්මාල් එළැඹෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය ටෙස්ට් තරග සංචාරයෙන් පසු ජාත්‍යන්තර තරග…
Read More » - EXCLUSIVE
“අපේ රටේ ක්‍රිකට් පුහුණුකාරීත්වය දරන්න වෙන රටවල මිනිස්සු කැමති වෙන්නේ නැහැ – හිටපු ශ්‍රි ලංකා නායක අර්ජුන රණතුංග කියන කතාව
ජනවාරි මස 20 වෙනිදා සිට 29 දක්වා ආසියා ලයන්ස්, වර්ල්ඩ් ජයන්ට්ස් හා ඉන්දියා මහරාජාස් වශයෙන් කණ්ඩයම් තුනකින් සමන්විත ලෙජන්ඩ් ලීග්…
Read More » - Under-19
ඇෆ්ගනිස්තානය පරාජය කල එංගලන්ත 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරඟයට !
මෙවර බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කොටගනිමින් පැවැත්වෙන 19 න් පහළ ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරඟය ඊයේ නිමා වූයේ…
Read More » - Woman Cricket
චමරි අතපත්තුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ‘රන් ගැටුමට’ සුදානම්.!
එළඹෙන ජූළි 29 වැනිදා එංගලන්තයේ බර්මිංහැම් නුවරදී ආරම්භ වන 2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා ඇතුළත්ව තිබෙන කාන්තා ක්‍රිකට්…
Read More » - EXCLUSIVE
ESPNcricinfo විසින් නම් කරන ලද 2021 වසරේ ජාත්‍යන්තර වරම් ලබා ගත් හොදම ක්‍රීඩකයන් අතරට චරිත් අසලංක, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, මහේෂ් තීක්ෂණ හා පැතුම් නිශ්ශංක ආදේශ වේ.
චරිත් අසලංක , ප්‍රවීන් ජයවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක හා මහීෂ් තීක්ෂණ ESPNcricinfo විසින් නම් කරන ලද 2021 වසරේ ජාත්‍යන්තර…
Read More »








