Cricket GossipCricket NewsEXCLUSIVE

ක්‍රිකට් තරු, බොලිවුඩ් තරු පිරි ‘Friendship Cup UAE’ ක්‍රිකට් ලීගය මාර්තු 5,6 සහ 7 යන තෙදින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘Sharjah’ ජ්‍යාතන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත‍යි.

Sunil Shetty Wiki, Age, Height, Salary, Family, Wife, Biography In 2022

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් සුපිරි ක්‍රිකට් තරු සහ බොලිවුඩ් තරු ක්‍රීඩා කරන “Friendship Cup UAE” නමින් පන්දුවාර 10 ක්‍රිකට් ප්‍රීමියර් ලීගයක් එළැඹෙන මාර්තු 5,6 සහ 7 යන තෙදින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘Sharjah’ ජ්‍යාතන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

Ajantha Mendis retires: Mystery spinner who faded away due to over reliance on carrom ball and weak first-class system - Firstcricket News, Firstpost

‘India Legends’, ‘Bollywood Kings’, ‘World Legends 11’ සහ ‘Pakistan Legends’ ලෙස කණ්ඩායම් 4 ක් තරග වදින මෙම Friendship Cup UAE තරගාවලිය සමස්ත T10 තරග 7 කින් සමන්විත වේ.

තරගාවලියට ක්‍රීඩා කරන ‘World Legends 11’ කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ‘අජන්ත මෙන්ඩිස්’ ට හිමිව ඇති අතර ඔහුට අමතරව හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ‘චමින්ද වාස්’ ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

Former Indian Captain Mohammad Azharuddin speaks about the importance of the IPL

තරගාවලියේ අනෙකුත් කණ්ඩායම් වන ‘India Legends’ හි නායකත්වය ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ‘Mohammed Azharuddin’ විසිනුත්, ‘Bollywood Kings’ හි නායකත්වය බොලිවුඩ් නලු ‘Sunil Shetty’ විසිනුත්, ‘Pakistan Legends’ හි නායකත්වය පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ‘Imran Nazir’ විසිනුත් දරනු ලැබේ.

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7