Cricket NewsEXCLUSIVEInternational

ESPNcricinfo විසින් නම් කරන ලද 2021 වසරේ ජාත්‍යන්තර වරම් ලබා ගත් හොදම ක්‍රීඩකයන් අතරට චරිත් අසලංක, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, මහේෂ් තීක්ෂණ හා පැතුම් නිශ්ශංක ආදේශ වේ.

Story Image

චරිත් අසලංක , ප්‍රවීන් ජයවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක හා මහීෂ් තීක්ෂණ ESPNcricinfo විසින් නම් කරන ලද 2021 වසරේ ජාත්‍යන්තර වරම් ලබා ගත් හොදම ක්‍රීඩකයන් අතරට ආදේශ වී තිබෙනව.

විශේෂත්වය වන්නෙ මෙම ලැයිස්තුව සදහා ක්‍රීඩකයන් 10 දෙනෙකු ඇතුලත් වී තිබෙන අතර එයින් 5 දෙනෙකුම ශ්‍රි ලාංකිකයන් වීමයි.

ඔවුන් දැක්වු දක්ශතා පහතින්,

Charith Asalanka (Sri Lanka)
Tests: 29 runs at 14.50 (1 match)
ODIs: 326 runs at 40.75 (8 matches)
T20Is: 295 runs at SR 132.88 (9 matches)

Story Image

Praveen Jayawickrama (Sri Lanka)
Tests: 18 wickets at 18.22 (3 matches)
ODIs: 5 wickets at 35.40 (5 matches)

New boy shatters record with stunning Test debut | cricket.com.au

Pathum Nissanka (Sri Lanka)
Tests: 427 runs at 42.70 (6 matches)
ODIs: 86 runs at 9.55 (9 matches)
T20Is: 302 runs at 117.05 SR (12 matches)

West Indies vs Sri Lanka, 1st Test, Antigua - Pathum Nissanka defies the odds in his biggest test

Mahesh Theekshana (Sri Lanka)
ODIs: 4 wickets at 9.25 (1 match)
T20Is: 9 wickets at 6.21 Econ (10 matches)

ICC T20 World Cup 2021: Mystery Spinner Maheesh Theekshana to Miss First Super 12 Match Against Bangladesh

Ramesh Mendis (Sri Lanka)
Tests: 26 wickets at 21.53 (4 matches)
ODIs: 2 wickets at 24.00 (3 matches)
T20Is: 1 wicket at 5.50 Econ (2 matches)

The Rise of Ramesh Mendis - Foundation of Goodness

මීට අමතරව රචින් රවින්ද්‍ර , ඉශන් කිශන්, සූර්‍ය කුමාර් යාදව්, සාජීඩ් ඛාන් හා ඔලී රොබින්සන් මෙම ලැයිතුවට ඇතුලත් වී තිබෙනව.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button