- Cricket News
ලෝකප්‍රකට වෙබ් අඩවිය විසින් නම් කරන ලද “2021 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් කණ්ඩායම්” සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නම් වෙයි.!
ගෙවී ගිය 2021 වසරේ ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන ක්‍රිකට් ආකෘතීන් වල ක්‍රීඩකයින් දැක්වූ දස්කම් සැලකිල්ලට ගනිමින් ලෝකප්‍රකට ක්‍රිකට් වෙබ්…
Read More » - Cricket News
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය තාවකාලිකව රුමේෂ් රත්නායකට හිමිවන ලකුණු.!
හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක මේ මාසයේදී සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සඳහා ජාතික…
Read More » - International
LPL තරඟාවලියටත් ක්‍රීඩා කිරීමට ලංකාවට පැමිණි මොහොමඩ් හෆීස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි.!
පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයකු වන මොහොමඩ් හෆීස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙන බව…
Read More » - Under-19
යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම සමග මහේල ජයවර්ධනත් එක් වෙයි.!
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය එළඹෙන් ජනවාරි 14 වන…
Read More » - International
සිය අවසන් තරඟය ක්‍රීඩා කිරීම සඳහා ජැමෙයිකාව තුල තරඟයක් ඉල්ලු ක්‍රිස් ගේල්ට එම අවස්ථාව අහිමි වෙයි.!
අයර්ලන්තයට සහ එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙන එක්දින හා විස්සයි-20 තරගාවලි සඳහා සහභාගී වන බටහිර ඉන්දීය කොදෙව් සංචිත නම් කිරීමට…
Read More » - Cricket News
CricTracker වෙබ් අඩවිය විසින් “2021 වසරේ විස්සයි-20 පිටියේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයා” ලෙස වනිදු හසරංගව නම් කරයි.!
ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගගේ මෙතෙක් පැමිණි ගමන් මගෙහි සාර්ථකම වසර ලෙස 2021 වසර සැලකිය හැකිය. ලෝක…
Read More » - Cricket News
සම්මුඛ පරීක්ෂණ අවසන් – මීළඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු එළඹෙන පෙබරවාරියේ සිට වැඩ අරඹයි.!
ඉකුත් දෙසැම්බර් මාසයේදී කොදෙව්වන් සමඟ පැවැති දෙවැනි ටෙස්ට් තරඟයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු වූ මිකී ආතර්…
Read More » - Domestic Cricket
තරුණ ක්‍රිකට් තරු සොයා යන ශ්‍රී ලංකා ක්‍රිකට් හි අලුත්ම පියවර National Super League තරඟාවලියට සියල්ල සුදානම්.!
තරුණ ක්‍රීඩකයන් සොයා යන ගමනක තවත් පියවරක් ලෙස පළමු වරට සංවිධානය කරන ලද National Super League එක්දින තරගාවලිය එළඹෙන ජනවාරි…
Read More » - EXCLUSIVE
චමින්ද වාස් තවදුරටත් ශ්‍රී ලංකා වේගපන්දු යවනන්නන් හට මඟ පෙන්වන ලකුණු
බොහෝ කලක් අපේක්ෂාවෙන් සිටි අන්දමට අවසන් මොහොතේ ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන්නන් හට මඟ පෙන්වීමේ වගකීම චමින්ද වාස් හට පවරන්නට…
Read More »








