Cricket NewsEXCLUSIVE

චමින්ද වාස් තවදුරටත් ශ්‍රී ලංකා වේගපන්දු යවනන්නන් හට මඟ පෙන්වන ලකුණු

WI vs SL: Chaminda Vaas to continue as SL's fast bowling consultant

බොහෝ කලක් අපේක්ෂාවෙන් සිටි අන්දමට අවසන් මොහොතේ ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන්නන් හට මඟ පෙන්වීමේ වගකීම චමින්ද වාස් හට පවරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණි.

කෙසේ නමුත් ඉකුත් දෙසැම්බර් මස 3 වැනිදා අවසන් වූ බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලිය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායෙමේ වේගපන්දු යැවීමේ පුහුණු කරු ලෙස කටයුතු කල චමින්ද වාස්ගේ කොන්ත්‍රාත් දුර කාලය අවසන් විය.කෙසේ නමුත් ඔහුගේ කෝන්ත්‍රාත්තුව තවදුරටත් දීර්ඝ කරනවාද යන්න පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර නොතිබණි.

කෙසේනමුත් සිය ට්විටර් ගිණුම් ඔස්සේ සටහනක් තබමින් චමින්ද වාස් සඳහන් කර තිබුණේ තමන් 2022 වසරේදී ඒ සඳහා සූදානමින් සිටින බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7