- LPL
Kandy ටීම් එකට හරි හමන් හෙඩ් ජියර්, පෑඩ්ස් නැත්තෙ ඇයි ? කොටින්ම Kandy Warriors දුප්පත් ඇයි ? – මෙන්න හේතුව
කතාවෙ ආරම්භය යනවා පසු ගිය වසරේ පැවැත්වුන ලංකා ප්‍රිමියර් ලිග් පළවෙනි අදියරට, ඒකෙදි ඇත්තටම කණ්ඩායම් 2කට පමණයි අයිතිකාරයන් සිටියේ. අනිත්…
Read More » - International
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අභ්‍යන්තර අර්බුදය උග්‍ර අතට – විරාට් කෝලි නායකත්වයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරයි, ඉවත් කල හොත් ක්‍රිඩාවෙන් සමුගන්නා බව කියයි.!
පසුගිය කාලසීමාවේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තුල ප්‍රබල පෙරළියක් සිදු වූ බව ක්‍රිකට් ලෝකයේ සියලු දෙනාම දන්නා කරුණක්. ඉන් වඩාත්ම අවධානයට…
Read More » - Cricket News
“රවිචන්ද්‍රන් අශ්වින්ට මුත්තයියා මුරලිදරන්ගේ වාර්ථාව බිඳ දමන්න පුළුවන්” – RCB පුහුණුකරු Sanjay Bangar කියයි.!
හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමේ පිතිකරණ උපදේශකයෙක් වන සංජේ බංගාර් පවසා සිටියේ රවීචන්ද්‍රන් අශ්වින් විසින්…
Read More » - LPL
“Kandy Warriors” හි ප්‍රභලම විදෙස් ක්‍රිඩකයන් දෙදෙනා LPL අතහැර නැවතත් සිය රට බලා පිටත් වෙයි – “Kandy කණ්ඩායම” දැඩි අසීරුතාවයක.!
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගමාලාව මේ වෙනවිට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර…
Read More » - LPL
පන්දුවාර 14 ක් පුරා ඇවිළුණු ඉතා තියුණු තරඟයකින් අනතුරුව Kandy පරාජය කළ Jaffna කණ්ඩායම LPL පිටියේ විශිෂ්ටතම ජයග්‍රහණය වාර්තා කරයි.!
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගමාලාව මේ වෙනවිට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර…
Read More » - Under-19
තවත් තරඟයක් ඉතිරිව තිබියදීම 3-1 ක් ලෙස ශ්‍රී ලංකා යොවුන් පිල එංගලන්තයට එරෙහිව එක්දින තරඟාවලිය ජයගනී.!
සංචාරක තරඟ 5 කින් යුත් එක්දින තරඟාවලියේ සිව්වැනි තරඟය අද කොළඹ SSC පිටියේදී පැවැත්විණි.කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දුනිත්…
Read More » - LPL
“දඹුලු යෝධයන් ඉදිරියේ කොළඹ තරු නිවී යයි” – Phil Saltගෙන් සහ නුවන් ප්රදිප්ගෙන් සුපිරි දස්කම්.!
තරගාවලියේ 6වන තරගය ලෙස Dambulla Giants කණ්ඩායම සහ Colombo stars කණ්ඩායම අතර අද පැවති තරගයෙන් දසුන් ශානක නායකත්වය දරනු ලබන…
Read More » - LPL
Colombo Stars කණ්ඩායමේ ප්‍රභල තුන් ඉරියව් ක්රිඩකයකු හදිසියේම තරඟාවලියෙන් ඉවත් වෙයි – Colombo Stars දැඩි අසීරුතාවයක.!
මේ අතර මෙවර තරගාවලියේ Colombo Stars කණ්ඩායම නියෝජනය කරනු ලබන ප්‍රබල විදෙස් ක්‍රීඩකයෙකු වන David Wise LPL තරගාවලිය අතරමග අතහැර…
Read More » - LPL
පිට පිටම දෙවන පරාජයත් නුවරට උරුම කරමින් ප්‍රභල “ගෝල් ග්ලැඩියේටර්ස්” අවසන් පන්දු වාරයේ සිය ජයග්‍රහණය තහවුරු කරගනී.!
ශ්‍රී ලාංකේය වහ ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ දිනවල ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර…
Read More »








