Cricket GossipCricket KnowledgeCricket NewsDocumentary

තරඟ පාවා දීමකට උපුල් තරංගට යෝජනා කල අයකුට වැඩ වරදී.

තරග පාවාදීමකට උපුල් තරංගට යෝජනා කළ ඉන්දියාවේ යෝගි පටෙල්ට වසර 4 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රු. ලක්ෂ 850 දඩයක්. පැමිණිලිකාර උපුල් තරංගට රු.ලක්ෂ 20ක වන්දියක් ගෙවන ලෙසත් නියෝග

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button