Cricket News

නෙදර්ලන්තය පකිස්ථානය හිර කරයි: ලෝක කුසලාන පළමු තරගයේ පාලනය නෙදර්ලන්තය අතට?ලබාදුන් ඉලක්කය මෙන්න

ලෝක කුසලාන උණුසුම තීව්‍ර කරමින් ඇරඹි පළමු තරගයේදීම ප්‍රබල පකිස්ථානයට එරෙහිව නෙදර්ලන්තය සාර්ථක සටනක් ලබා දී ඇති බව පෙනී යනවා. SSC තණතිල්ලේ ස්වභාවය අනුව ලකුණු 148ක ඉලක්කය හඹා යෑම පකිස්ථානයට එතරම් පහසු නොවනු ඇති බවයි විචාරකයින් පවසන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button