Cricket News

පැතුම්ට මරු වැඩක් වෙන්නයි යන්නේ

නියමිත දිනය වනවිට IPL තරඟාවලිය සඳහා පුහුනු කඳවුර හා එක් නොවු හේතුවෙන් පැතුම් නිස්සංක වෙනුවට සිම්බාබුවේ ක්‍රීඩක බ්‍රයන් බෙනට් ආදේශ කිරිමට Delhi Capitals කන්ඩායම BCCI නිදාරීන් සමග සාකච්ඡා කරමින් පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button