Cricket NewsUnder-19

යොවුන් ලෝක කුසලාන අවසන් මහා තරගය හෙට. ප්‍රබල රටවල් දෙකක් ගැටෙන්නට සූදානමින්

එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් මහා තරගය හෙට (5) පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ අවසන් තරගය ලෙසින් මෙම තරගය හරාරේහිදී හෙට (5) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button