Cricket News
ගෞරවය රැක ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද තරග බිමට

ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (03) පලේ ජාත්‍යන්තර ක්‍රිකට ගණයේ දී පැවැත්වීමට නියමිතයි.
මේ ව්යාවිට නරගාවලිය ජයගෙන සිටින එංගලන්ත කණ්ඩායම අද තරගයේ දී අන්හදා බැලීම කිහිපයක් සිදු කරනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ
නරගා වලිය තරග දෙකට බිංදුවක් ලෙස පරාජය වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට, එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය තරගාවලියට යහපත් මානසික මට්ටමකින් එක්වීමට සහ ගෙරෙවd da ගැනීමට අද තරගයේ ජයග්‍රහණය ඉතා වැදහත් නවා
මේ අතර අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංගට අහිමි වී ය්යා බවට තොරතුරු වාර්තා වනවා.
දෙරට අතර පෙරේදා (01) පැවති දෙවන විස්සයි විස්ස නරගයේ දී උරහිසේ ආබාධයකට ලක්ව ඔහුට පිටියෙන් ඉවත්වීමට සිදු වුණා.
