Cricket News

විස්සයි20 ලෝක කුසලාන‍යට නව මුහුණුවරකින් එක්වන ඇන්ජෙලෝ මැතිව්ස්

පසුගිය වසරේදී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ඨ තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්, මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සිට සිය ක්‍රිකට් ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

පෙබරවාරි මස 7 වන දින ආරම්භ වීමට නියමිත මෙම ලෝක කුසලාන තරඟාවලියේදී මැතිව්ස් ක්‍රීඩකයෙකු ලෙස නොව, ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස මයික්‍රෆෝනය අතට ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button