Cricket News

හාර්දික් පාණ්ඩ්‍යා ට එරෙහිව පැමිණිල්ලක්

මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් පසු ඉන්දීය ජාතික ධජයට අවමන් කළ බවට හාර්දික් පාණ්ඩ්‍යා ට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර ඇති බවට වාර්තා වනවා. 😮

සිවාජි නගර් පොලිස් ස්ථානයේ නිළධාරියෙකු මේ බව ඊයේ (11) දිනයේ දී තහවුරු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button