Cricket NewsEXCLUSIVE
අබාධයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස්ට BPL අහිමිවෙයි !
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/02/kmbpl.jpg?fit=1200%2C675&ssl=1)
2024 බංග්ලාදේශ පිරිමියර් ලීග් තරඟාවලිය ආබාධයක් හේතුවෙන් ශ්රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස්ට අහිමිව ඇති බව සඳහන්.
ඔහු මීට මාසකිහිපයකට ඉහතදී Chattogram Challengers සමඟින් ගිවිසුම් ගතව සිටියා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
4
+1
+1
+1