EXCLUSIVE
-
‘රෝහිත් ෂර්මා විනිශ්චය නොකර ඉමු, මොකද ඔබ ලගදිම ඔහුව ප්‍රශංසා කරයි’ – MI පිතිකරණ පුහුණුකරු කීරන් පොලාර්ඩ් කියයි.
“සමහර වෙලාවට අඩු ලකුණු කිහිපයක් ලැබෙන අවස්ථා තියෙනවා… ඔහු තනි පුද්ගලයෙක් විදිහට දැන් ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාව රසවිඳීමට සහ ඇතැම් අවස්ථාවලදී…
Read More » -
මම ටිකක් හැගීම්බර් උනා – මොහොමඩ් සිරාජ් හැගීම්බර වෙයි
“මම ටිකක් හැඟීම්බර වුණා, මොකද මම මෙහි අවුරුදු හතක් රතු ජර්සියෙන් ක්‍රීඩා කළ නිසා,” තරගයේ වීරයා ලෙස නම් කිරීමෙන් පසු…
Read More » -
ජේකබ් ඩෆී විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයට පත්වේ
නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේකබ් ඩෆී නව අංක 1 පිරිමි T20I පන්දු යවන්නා බවට පත්වී තිබේ. පාකිස්තානයට එරෙහිව නවසීලන්තයේ…
Read More » -
බුම්රාගේ ආබාධය ටිකක් බරපතලයි – වෛද්‍ය කණ්ඩායම් කියයි
“බුම්රාගේ ආබාධය ටිකක් බරපතලයි. වෛද්‍ය කණ්ඩායමට අවශ්‍ය වන්නේ ඔහුට ආතති අස්ථි බිඳීමක් සිදු නොවන බවට වග බලා ගැනීමටයි. බුම්රාම ප්‍රවේශම්…
Read More » -
ෂම්මි සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රධාන කමිටු තුනකට පත් කෙරේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සභාපතිවරයා ලෙස අඛණ්ඩව සිව්වන වරටත් නිතරගයෙන් තේරී පත් වූ ෂම්මි සිල්වා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රධාන…
Read More » -
එංගලන්ත කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චාලට් එඩ්වර්ඩ්ස් පත් කෙරේ
එංගලන්ත කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස චාලට් එඩ්වර්ඩ්ස් පත් කර තිබේ. 300 වතාවකට වඩා තම රට නියෝජනය කළ හිටපු එංගලන්ත නායිකාවක්…
Read More » -
ආභාධයට පත් වූ චැප්මන් වෙනුවට සයිෆර්ට්ට එක්දින කැඳවීමක් !
නවසීලන්ත පිතිකරු මාර්ක් චැප්මන් පාකිස්තානයට එරෙහිව හැමිල්ටන් හි පැවති දෙවන එක්දින තරගයෙන් ඉවත් කර ඇති අතර, ඔහුගේ කලවා මාංශ පේශියේ…
Read More » -
ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල වසර 22කට පසු කෝට්ටේ හටන ජයගනී.
කෝට්ටේ සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල හා සාන්ත තෝමස් විදුහල අතර පැවති කෝට්ටේ හටන මහා ක්‍රිකට් තරගයේ ජය වසර 22…
Read More » -
ශම්මි සිල්වා 4 වැනි වරටත් නිතරගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයට තේරී පත්වෙයි..
2025–2027 වාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සභාපතිවරයා ලෙස ෂම්මි සිල්වා නැවත තේරී පත් වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ…
Read More » -
මුම්බායි ඉන්දියන්ස් නායක පාන්ඩ්යාට දඩ !
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අහමදාබාද්හිදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික්…
Read More »