Cricket NewsEXCLUSIVE

අරුම පුදුම LPL වෙන්දේසියේදී කුසල් පෙරේරා අලෙවි නොවෙයි ! වැඩිම ලංසුව මතීෂ ට හිමිවද්දී දෙවැනි තැන ඉසුරුට !

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද පෙරවරුවේ නිමාව දුටුවේ නම් දැරූ ක්‍රීඩකයින් ගණනාවකට කිසිදු කණ්ඩායමක ඉඩක් හිමිවූයේ නැහැ.

මාටින් ගප්ටිල්,ටිම් සවුතී,කොලින් මන්රෝ,රසී වැන්ඩර් ඩුසෙන්,මාක් චැප්මන් වැනි ක්‍රීඩකයින් මෙන්ම කුසල් ජනිත් පෙරේරාද ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි වූයෙව් නැහැ.

ක්‍රීඩක වෙන්දේසියේ අවසන් වටය සඳහා එකඳු
කණ්ඩායමක් හෝ කුසල්ගේ නම ඉදිරිපත් කර
නොතිබීමද විශේෂත්වයක්.

දිනයේ පළමු ක්‍රීඩක වෙන්දේසිය වූයෙ අශේන් බන්ඩායරයි.

දිනයේ ඉහළම ලංසුවට හිමිකම් කියූ ක්‍රීඩකයා වනේ මතීශ පතිරණයි.ඔහුට හිමිවූ වටිනාකම ඩොලර් 120000 ක් එමෙන්ම ඉසුරු උදානද ඩොලර් ලක්ෂයක මුදලකට අලෙවි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
0
+1
9
+1
3
+1
1
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button