Cricket NewsEXCLUSIVE

ආදේශක ක්‍රීඩකයින් ලෙස Matt Short හා Frazer-McGurk ඔස්ට්‍රේලියානු සංචිතයට !

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන ඔස්ට්‍රේලියානු සංචිතයේ පළමු 15 දෙනා අතර නොසිටි Jake Frazer-McGurk හා Matt short ආදේශක ක්‍රීඩකයින් ලෙසින් ඔස්ට්‍රේලියානු සංචිතය හා එක්ව ඇමෙරිකාව බලාපිටත්ව යන බව සඳහන්.

මේ බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අද නිල වශයෙන් තහවුරු කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button