Cricket NewsEXCLUSIVE

“ඉන්දියාවේ පුහුණුකරු රැකියාවකට පූර්ණ කාලීනව කැපවීමට මට වෙලාවක් නැහැ.”-කුමාර් සංගක්කාර

ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුනුකරුධුරය කවුරුන් පත්කල හැකිද යන්න සඳහා විශාල උණුසුමක් නිර්මාණය කර අවසන්.

මේ පිළිබඳව හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එම ධුරය සම්බන්ධයෙන් ඔහුව සම්බන්ධ කරගෙන නොමැති බවයි.

“ඒ සම්බන්ධයෙන් මාව සම්බන්ධ කර ගෙන නැහැ. ඉන්දියාවේ පුහුණුකරු රැකියාවකට පූර්ණ කාලීනව කැපවීමට මට වෙලාවක් නැහැ. රාජස්තාන් රෝයල්ස් සමඟ මගේ වැඩකටයුතු ගැන සතුටුයි, අපි බලමු ඒක කොහොමද කියලා.”

ඔහු මාධ්‍ය වෙත කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button