Cricket NewsEXCLUSIVE
“එක්කො සම්පූර්ණ තරඟාවලියෙම රැඳිලා ඉන්න ඕනි නැත්තම් එන්නෙ නැතුව ඉන්න ඕනි” IRFAN PATHAN එංගලන්ත ක්‍රීඩකයින් විවේචනය කරමින් කියයි !

“එක්කො සම්පූර්ණ තරඟාවලියෙම රැඳිලා ඉන්න ඕනි නැත්තම් එන්නෙ නැතුව ඉන්න ඕනි” IRFAN PATHAN එංගලන්ත ක්‍රීඩකයින් විවේචනය කරමින් කියයි !
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය අතරමැදදී එංගලන්ත ක්‍රීඩකයින් 8 දෙනෙක් යලිත් එංගලන්තය බලා පිටත්ව ගියේ තරඟාවලිය අතැර දමමින්.
ඒ අතර පංජාබ් නායක සෑම් කරන්,ජොස් බට්ලර් හා විල් ජැක්ස්,පිල් සෝල්ට් වැනි ඉදිරිපෙල තීරණාත්මක ක්‍රීඩකයින් වීම විශේෂත්වයක්.
කෙසේ නමුත් හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන IRFAN PATHAN සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් කියා සිටින්නේ
“එක්කො සම්පූර්ණ තරඟාවලියෙම රැඳිලා ඉන්න ඕනි නැත්තම් එන්නෙ නැතුව ඉන්න ඕනි”
යනුවෙන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
5
+1
+1
2
+1