Cricket NewsEXCLUSIVE
“ඔබ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් පරිසරය තුල දිගු කාලයක් ක්‍රීඩා කල හොත් ඔබගේ හිස පිපිරී යනු ඇත.”-අම්බටි රයිදු කියන කතාව !

හිටපු මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩක අම්බටි රයිදු චෙන්නායි කණ්ඩායම් පරිසරය හා සංසන්ධනය කරමින් මුම්බායි ඉන්දියන්ස් හි කණ්ඩායම් පරිසරය ඉතා පීඩනකාරී එකක් බව මාධ්‍ය හමුවේ කියා සිටියා.
මාධ්‍ය වෙත අදහස් දැක්වූ රයිදු,
“CSK හි කණ්ඩායම් පරිසරය වඩාත් හොඳයි.එහි ඔබට වැඩි කාලයක් ක්‍රීඩා කරන්න පුලුවන් . නමුත් ඔබ MI හි දිගු කලක් ක්‍රීඩා කළහොත් ඔබේ හිස පිපිරී යනු ඇත”
යනුවෙන් කියා සිටියා.
තව දුරටත් අදහස් දැක්වූ රයිදු කියා සිටියේ…
“MI පරිසරය තුළ ඔබට ඔබ විසින්ම දියුණු වන්නට සිදුවේවි.නමුත් සංසන්දනය කිරීමේදී, CSK හි, ඔවුන් ඔබව වඩා හොඳ ක්‍රීඩකයෙකු බවට පත් කිරීමට බොහෝ දේ ආයෝජනය කරනවා”
යනුවෙන් ඔහු කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1