Cricket NewsEXCLUSIVE
කමිඳු ටෙස්ට් ක්රිකට් ඉතිහාසය අලුතින් ලියයි ! කමිඳුගෙන් දුලභ වාර්ථාවක්!
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/03/kms.jpg?fit=1200%2C675&ssl=1)
ටෙස්ට් තරඟ ඉතිහාසය තුල පිතිකරුවෙකු තමන් සතු කරගත් විරලතම වාර්ථාවකට හිමිකම් කියන්නට කමිඳු මෙන්ඩිස් අද සමත් විය.
ඒ නොම්බර 7 හෝ ඊට පහළ ස්ථානයක පිතිකරනයේ යෙදෙමින් ටෙස්ට් ඉනිම් දෙකක් තුල ශතක දෙකක් ලබාගත් ලොව පළමු පිතිකරුවා ලෙසටයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
26
+1
7
+1
2
+1
18
+1
2
+1
2
+1
2