Cricket NewsEXCLUSIVE

ක්‍රිකට් ඔට්ටු සම්බන්ධ චෝදනා හේතුවෙන් එංගලන්ත ක්‍රීඩකයෙකුට තරඟ ආකෘති තුනම තහහම් !

එංගලන්ත වේගපන්දු යවන්නෙකු වන Brydon Carse හට මාස 6 ක ක්‍රිකට් තහනමක් පණවා තිබේ.සියළුම ආකාරයේ තරඟ රටා තහනම් කරමිනුයි ඔහුට මෙම වාරණය පනවා තිබෙන්නේ.

ක්‍රිකට් තරඟ ඔට්ටු ඇල්ලීමේ සිද්ධියක් මෙයට මුල්ව තිබෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය අවධාරණය කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button