Cricket NewsEXCLUSIVE

” ක්‍රීඩා කරන විලාශය දැක්කම, ක්‍රිකට් දන්න ඕනෙ කෙනෙක්ට තේරෙනවා අයි.පී.එල් ක්‍රීඩා කිරීම ක්‍රීඩකයෙක්ට වාසියක් කියලා.”- මහේල ජයවර්ධන !

හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ඉන්දීය ප්‍රිමියර් ලීගය තුලින් ක්‍රීඩක කුසලතා වර්ධනය වී ඇති බව කියා සිටියා.

මාධ්‍ය වෙත අදහස් දක්වන මහේල කියා තිබුනේ මෙවැන්නක්

“ක්‍රීඩා කරන විලාශය දැක්කම, ක්‍රිකට් දන්න ඕනෙ කෙනෙක්ට තේරෙනවා අයි.පී.එල් ක්‍රීඩා කිරීම ක්‍රීඩකයෙක්ට වාසියක් කියලා. අයි.පී.එල් තුළින් ඔවුන්ගේ කුසලතා වර්ධනය වෙලා තියෙනවා..”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button