Cricket NewsEXCLUSIVE
කුල්දීප් යාදව් ඉන්දීය ටෙස්ට් වාර්ථා පොත් අලුත් කරයි !
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/03/ky.jpg?fit=1200%2C675&ssl=1)
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් කඩුලු 50 කඩයිම පසුකර ගිය වේගවත්ම පන්දු යවන්නා බවට කුල්දීප් යාදව් අද පත්විය.ධරම්ශාලා හිදී පැවැත්වෙන ඉන්දු-එංගලන්තය පස්වැනි ටෙස්ට් තරඟයේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් කඩුලු 5 ක් බිඳ දමන්නට කුල්දීප් සමත් විය.
ඒ අනුව අඩුම පන්දු ගණනකින් එම කඩයිම පසු කර ඉන්දීය පන්දු යවන්නා බවටයි කුල්දීප් එම වාර්ථාවට හිමිකම් කීවේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
5
+1
1
+1
+1
1