Cricket NewsEXCLUSIVE

“කුසලාන පහක් දිනපු නායකයෙක් ඉවත් කරපු එක ලොකු තීරණයක්…හර්දික් පාන්ඩ්‍යා ඉන්නේ පීඩනයක.” මනෝජ් තිවාරි කියන කතාව !

හිටපු ඉන්දීය ක්‍රීඩක මනෝජ් තිවාරි මාධ්‍ය වෙත අදහස් දක්වමින් වතමන් මුම්බායි ඉන්දියන්ස් කන්ඩායමෙ අර්බුධය පිළිබඳව අදහස් දක්වා සිටියා.

“මොනවා උනත් මට තේරෙන දේ අනුව ෆ්‍රෑන්චයිස් අයිතිකරුවන් තීරණ ගන්න පැකිලෙන්නෙ නැ. ඔවුන් ඒක පටන් ගත්තේ රෝහිත්ගේ නායකත්වය හාර්ඩික්ට දීලා. කුසලාන පහක් දිනපු නායකයෙක් ඉවත්කරපු එක ලොකු තීරණයක්. දැන් ඔවුන් එක තරගයක්වත් දිනලා නැ ඒවගේම නායකත්වයත් දුර්වල වෙලා තිබෙනවා” ඔහු කියා සිටියා.

එමෙන්ම නවක නායක පාණ්ඩ්‍යා ද පසුවන්නේ අමතර පීඩනයකින් බවද ඔහු කියා සිටියා.

“හාර්ඩික් පාන්ඩ්‍යා ඉන්නේ පීඩනයක. රාජස්ථාන් කණ්ඩායමට එරෙහිව පන්දු නොයැවීම ඔහු පීඩනයක ඉන්න බවට ඉගියක්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button